තුර්කි භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නැහැ – අලි සබ්‍රි කියයි

Share

තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව ඇති බවට මේ දක්වා වාර්තාවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බවයි ඔහු පවසන්නේ.

රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 120කට ආසන්න බවයි වාර්තා වන්නේ.

Read more

Local News