මාධ්‍යම තුර්කියේ භූ කම්පනයෙන් 200කට ආසන්න පිරිසක් මරුට

Share

මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මේ වන විට ඉන් පුද්ගලයින් දෙසීයකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සංඛ්‍යාව තවත් බොහෝ දුරට ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වනවා.

මෙය මෑත කාලයේ තුර්කියෙන් වාර්තා වූ විශාලතම භූ කම්පනයයි.

Read more

Local News