තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් 20,000කට තුවාල

Share

තුර්කිය සහ සිරියාව වනසමින් ලෝකයම හඬවමින් සිදු වූ භූ කම්පනයෙන් මේ වන විට 4000ට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

20,000කට වැඩියෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි භූ කම්පනයකින් බොහෝ විට 30,000ට පමණ ජීවිත අහිමි විය හැකි බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

Read more

Local News