නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගන්නා බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.
මෙම කම්පනය හේතුවෙන් වෙලින්ටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර 30ක පමණ කාලයක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Share

Read more