සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා 24ක් අද සිට

Share

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 24ක් අද (07) සිට ධාවනයට එක්කර තිබෙන බවයි.

කොළඹ කොටුවේ සිට දුර බැහැර ගමනාන්ත ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වෙයි.

පළමු අවුරුදු විශේෂ දුම්රිය අද පස්වරුවේ කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කිරීමට නියමිතයි.

Read more

Local News