තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය ගණන 42,000කට ආසන්නයි

Share

තුර්කි සිරියා භූ කම්පනයෙන් මේ වන විට 42,000කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා.

එසේම තුවාලකරුවන් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි බවයි වර්ත් වන්නේ.

Read more

Local News