තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 46,000 ඉක්මවයි

Share

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබෙනවා.

තුර්කියේ ප්‍රදේශ 2ක් හැර අනෙක් ප්‍රදේශවල මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කල බවයි තුර්කි මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට ඩොලර් මිලියන 100 ආධාර ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

Read more

Local News