ටජිකිස්ථානයේ චීන දේශ සීමා ආසන්නයේ භූ කම්පනයක්

Share

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එම භූ කම්පනයෙන් විනාඩි 20 කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හේතුවෙන් ජිවිත හා දේපල හානි කිසිවක් තවම වාර්තා වී නොමැත.

Read more

Local News