නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ලැව්ගිනි සමඟ වනාන්තර ප්‍රදේශ රැසක් විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය අවට හෙක්ටයාර දෙදහසක් පමණ ඉරිදා සිට මේ දක්වා විනාශ වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.