ජර්මනියේ වෙඩිතැබීමක්

Share

ජර්මනියේ Hamburg හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ අදාළ සිදුවීම ජර්මනියේ පල්ලියක් ආශ්‍රිතව සිදුව ඇති බවය.

නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read more

Local News