ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට යාමේදී නොසන්සුන් තත්වයක්

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය උත්සහ කර තිබෙනවා.

එහිදී ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වූ බවයි වාර්තා වන්නේ.