සජිත්, සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් විමසයි March 16, 2023 රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇයගේ නිවසට ගොස් තිබෙනවා. ඇයට අවශ්‍ය රුපියල් මිලියන 06ක පමණ ඖෂධද පරිත්‍යාග කිරීමටයි මෙහිදී විපක්ෂනායකවරයා කටයුතු කළේ.