වායු තත්ත්ව දර්ශකයේ ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් March 16, 2023 ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු තත්ත්ව දර්ශක අගයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වැඩිම වායු දුෂණ ම්ටටමක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ යි.