මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක අත්අඩංගුවට March 16, 2023 දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක ඒ සඳහා යොදා ගත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය, මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.