ශ්‍රී ලංකාවේ කෘෂි අංශ නවීකරණය සඳහා ලෝක බැංකුවේ සහයෝගය

Share

කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

පසුගියදා මෙරටට පැමිණි ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser, කෘෂි විද්‍යාඥ Karishma Wash සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක ඇතුලු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

Read more

Local News