සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනයට මූල්‍ය සහනයක්

සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ 11ක ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත්, එම මුදල නැවත ගෙවිය යුතු වන්නේ රැකියාවක් ලැබීමෙන් පසු බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කෑගල්ලේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.