ඡන්දයට අවශ්‍ය මුදල් තාම නැහැ – මුද්‍රණාලාධිපතිනි යළිත් කියයි

Share

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් තවමත් මුද්‍රණාලය වෙත ලබා දුන්නේ නැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

මේ සම්බන්ධයෙන් කොමිසමට යලිත් නිවේදනය කළ බවයි අප කළ විමසීමකදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ චන්ද පත්‍රිකා ලබාදිය නොහැකි බවට ප්‍රකාශ කළේ නැති බවයි.

මුදල් නැති බව පමණක් තමාට දැනුම් දුන් බව කොමිසමේ සභාපතිවරයා යළිත් ප්‍රකාශ කර සිටියා.

Read more

Local News