ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පුටින්ට වරෙන්තුවක්

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2022 පෙබරවාරි 24 සිට යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දවසේ සිට යුක්‍රේනය තුළ රුසියාව විසින් අපරාධ සිදුකර ඇති බවට එම අධිකරණය විසින් චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleIMF ණය ගැන නිල ප්‍රකාශය 20 රාත්‍රියේ – මුදල් රාජ්‍ය ඇමති කියයි
Next articleඉහළ ගිය විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතා