පුටින් සහ චීන ජනපති අතර දෙවන වටයේ සාකච්ඡා අවසන්

Share

රුසියානු ජනපති පුටින් සහ චීන ජනපති අතර දෙවන වටයේ සාකච්ඡා ඊයේ අවසන් වුණා.

චීනය ඉදිරිපත් කළ සාම සැලැස්මට පුටින් එහිදී එකඟ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News