ටජිකිස්තානයේ සහ ආජන්ටිනාවේ ප්‍රභල භූ කම්පන 2ක් March 23, 2023 ටජිකිස්තානයේ සහ ආජන්ටිනාවේ ප්‍රභල භූ කම්පන 2ක් සිදුව තිබෙනවා. රිච්ටර් පරිමාණයේ ඒකක 5.9 ක අගයක් ගත් ටජිකිස්ථාන භූ කම්පනය ඉන්දියාවේ රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආජන්ටිනාවේ රිච්ටර් පරිමාණයේ ඒකක 6.5 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.