අමෙරිකානු ජනාධිපති කැනඩාවේ සංචාරයක

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරතව සිටිනවා.

අමෙරිකාව සහ කැනඩාව අතර දේශසීමා හරහා නිල නොවන ලෙස පැමිණෙන සරණාගතයින් ගැන දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ කැනඩා අග්‍රාමාත්‍ය අතර නිල සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

Exit mobile version