ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍යංශය අසල පිපිරීමක් March 28, 2023 ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍යංශය අසල පිපිරීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කුඩා දරුවන් ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මධයේ සඳහන්.