ෆින්ලන්තයට නොටෝ සාමාජිකත්වය

Share

”අස්ථාවර රටක ස්ථාවර ඇමෙරිකාවක්”

ලෝක බලවතා වන ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පාඨය එයයි.

දින 404 ක් වන යුක්‍රේන රුසියා යුධ ගැටුමට පාර කැපූ ප්‍රධාන පාර්ශවය ඇමෙරිකාව බව නොරහසක්.

ලෝක බල දේශපාලනයේ ප්‍රධාන පොර පිටිය දැන් යුක්‍රේන භූමිය යි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන්න ආසන්නතම හේතුව වුණේ යුක්‍රේනය නොටෝ සාමාජිකත්වය ලබාගැනීමට සූදානම් වීමයි.

කෙසේ වෙතත් තවම යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය නම් හිමි වුණේ නැහැ.

අද දින ෆින්ලන්තයට නිල වශයෙන් නොටෝ සාමාජිකත්වය හිමි වනවා.

ඒ රුසියානු පාර්ශවයේ දැඩි විරෝධය හමුවෙයි.

Read more

Local News