ඉන්දියාවේ නැවතත් කොවිඩ් හිස ඔසවයි

Share

ඉන්දියාව තුළ නැවතත් කොවිඩ් බියක් පැතිරෙමින් ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් 35,000ක් පමණ හඳුනාගෙන ඇති අතර ඊයේ දිනය තුල පමණක් කොවිඩ් ආසාදිතයින් 6,000ක් හඳුනාගෙන තිබේ.

Read more

Local News