අධික උණුසුමින් ඉන්දියාවේ 13ක් මිය යයි

Share

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

මිය යාමට හේතුව අධික හිරුඑළිය නිසා ඇතිවූ උෂ්ණත්වය බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 50ත් 60ත් අතර සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති බවද වාර්තා වනවා.

උත්සවය සඳහා මිලියනයකට අධික පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News