ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් තිබෙනවා.
ඊයේ උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණි.
විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පමණ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බවයි වාර්තා වෙයි.