හැරී පොටර් පිය පදවියට

Share

හැරී පොටර් චරිතය හරහා ලොව අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පිය පදවියට පත්වී තිබෙනවා.

ඩැනියෙල් හා ඔහුගේ බිරිඳ වන එරින් ඩාර්ක් දරුවා ඉපදුනේ කවදාද යන්න සඳහන් කර නැත.

Read more

Local News