චොක්ලට්වලින් නිර්මාණය කළ චාල්ස් රජුගේ රුව

Share

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ උඩුකය ප්‍රතිමාවක් සම්පුර්ණයෙන්ම චොක්ලට් යොදා ගනිමින් නිර්මාණය කර ඇති පුවතක් වාර්තා වනවා.

එය නිර්මාණය කර ඇත්තේ celebrations chocolate නම් ආයතනය විසිනුයි.

මෙම නිර්මාණය සිදු කිරීමට පැය 130ක් ගතවී ඇති අතර චොක්ලට් ලීටර් 17ක් යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රතිමාවේ බර 23kg වඩා වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News