පුහුණු සැසියක් අතරතුර යානා දෙකක් ගැටෙයි

Share

අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබෙනවා.

ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට ලක්වූ යානාවේ සිටි නියමුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එරට ගුවන් හමුදා බලධාරීන් සඳහන් කර තිබේ.

Read more

Local News