ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 21ක් මරුට

Share

ඉන්දියාවේ බෝට්ටුවක් පෙරලී ගොස් තිබෙනවා.

ඉන් 21දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මගීන් 40ක් පමණ රැගත් මෙම බෝට්ටුව පෙරලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News