කොංගෝ රාජ්‍යයේ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 200කට වැඩි පිරිසක් මරුට

Share

කොංගෝ රාජ්‍යට බලපෑ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.

තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

Read more

Local News