තායිලන්ත මැතිවරණයෙන් විපක්ෂනායකවරයාට ජය

Share

තායිලන්තයේ පැවති මැතිවරණයෙන් ජයගන්නට එරට විපක්ෂ නායක වූ මුවි ෆෝවඩ් පක්ෂයේ නායක පිටා ලිට්ජොරොන්රාටි සමත් වුණා.

ඒ ආසන 152ක් හිමිකරගනිමින්.

Read more

Local News