ඔස්ට්‍රේලියාවේ බස්රථ අනතුරකින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

Share

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිදුවූ බස්රථ අනතුරකින් ප්‍රාථමික පාසැල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ අවුරුදු 05 සහ 11 යන වයස් සීමාවේ පසුවන සිසුන් 45දෙනෙකු ගමන් කර ඇති බවයි.

අධික වේගයෙන් පැමිණ ට්‍රක් රථයක් බස් රථයේ පිටු පසින් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News