කොළඹ අලුතින් ස්මාරකයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
නිදහසින් පසු ඇතිවූ දේශපාලන කැළඹීම, සන්නද්ධ ගැටුම්වලින් මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සටන්කාමීන් ඇතුළු සියලු පුරවැසියන් සිහිකිරීම සඳහා මෙම ස්මාරකය ඉදි කිරීමට නියමිතයි.



