පේරාදෙණිය සිසු විරෝධයකට කඳුළු ගෑස්

Share

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පේරාදෙණිය සරසවිය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේය.

Read more

Local News