දකුණු අමෙරිකාවේ පාසල් නේවාසිකාගාරයක ගින්නක් May 23, 2023 දකුණු අමෙරිකාවේ මධ්‍යම ගයානාවේ පාසල් නේවාසිකාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් අවම වශයෙන් ළමුන් 19 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණ තත්වය නිසා ගින්න් මැඩපැවැත්වීමට අපහසු වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.