ජනක රත්නායක ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද විවාදයට

Share

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මේ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේදී චීන පොහොර නැව පිළිබඳ යොමුකළ ප්‍රශ්නවලදී තරමක උණුසුම් තත්වයක් ඇතිවුණා.

Read more

Local News