කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ 100 වැඩි පිරිසකට උණ

Share

කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධව පරික්ෂා කිරීම සඳහා කණ්ඩායමක් පිටත් කර ඇති බවයි කළුතර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ එන්. සමරුතිලක පවසන්නේ.

Read more

Local News