ජනපති, ජපන් අගමැති හමුවෙයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමුවී තිබෙනවා.

එහිදී ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News