ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පළායයි

Share

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද උදෑසන රෝහලින් පලාගොස් තිබෙනවා.

මෙලෙස පලාගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News