රොක් ඇන්ඩ් රෝල් රැජින දිවියෙන් සමුගනී

Share

ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

“රොක් ඇන්ඩ් රෝල් රැජින” ලෙස ජනප්‍රියත්වට පත් ටීනා ටර්නර් මියයන විට 83වන වියේ පසුවුණි.

ටීනා 1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගායනයට අමතරව ඇය රංගන සහ නර්තන ශිල්පිනියක් ලෙසද ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වූ චරිතයක්.

Read more

Local News