අම්බලන්ගොඩ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version