විස මිශ්‍ර වූ මත්පැන් පානය කිරීම හේතුවෙන් ගතවු දින කිහිපය තුළ ඉන්දුනීසියාවේ පුද්ගලයින් අසූ දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.
නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර ඇති මෙම මත්පැන්වලට විස මිශ්‍ර කර වෙළඳපොළට එවා ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
Share

Read more