නතාෂා ජුනි 07 දක්වා රිමාන්ඩ්

Share

බුදුදහමට අපහාස වන අයුරින් අදහස් පළ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරිය එළඹෙන ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Read more

Local News