රාජංගණයේ සද්ධා රතන හිමි අත්අඩංගුවට

Share

රාජංගණයේ සද්ධා රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආගමික සහජීවනයට බාධා එල්ල වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම නිසයි.

Read more

Local News