ඔස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

Share

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සන්බරි අසල රික්ටර් මාපක 3.8 ක භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

එරට වෙලාවෙන් ඉරිදා රාත්‍රියේ මෙය සිදුව ඇති අතර නගරයේ පදිංචිකරුවන්ට භූමිකම්පාව දැනුණු බවයි සඳහන් වන්නේ.

Read more

Local News