අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස 11දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත.



