හිටපු උප ජනපති මයික් පෙන්ස් ඉදිරි අමෙරිකානු ජනපතිවරණ සටනට

Share

හිටපු අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග වදින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිපබ්ලිකන් පක්ෂයේ සහය ඔහුට හිමිවනු ඇති.

63 හැවිරිදි මයික් පෙන්ස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකු ලෙසද බොහෝ අත්දැකීම් ඇති දේශපාලඥයෙක්.

Read more

Local News