හයිටි රාජ්‍යයේ ගංවතුර තත්ත්වයක් – 42ක් මරුට

Share

පැවති අධික වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ ගංවතුර තත්වයක් ඇතිව තිබෙනවා.

ඒ හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයන් 42ක් මියගොස් ඇති අතර 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ වන විට 13,300 කට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි විදේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News