වසර 7කට පසු සෞදි අරාබියේ ඉරාන තානාපති කාර්යාලයක් ව්ර්වෘත කර තිබෙනවා.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයන් හේතුවෙන් ඉරාන තානාපති කාර්යාලය වසා දැමුණා.
ඉරානය හා සෞදි අරාබිය අතර මාස ගණනක් පුරා චීනය මැදිහත් වීමෙන් සාකච්ඡා පැවැත්වූවා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙලෙස තානාපති කාර්යාලය විවෘත කර ඇත්තේ.
සෞදි අරාබියේ රියාද් හි පිහිටි තානාපති කාර්යාලය විවෘත කිරීමට ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇතුලු පිරිසක් එක්ව සිටියා.